📢 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය "සහමුලින්ම විනාශ කරන බවට" කළ ප්‍රකාශයට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්!
🔴 මැදපෙරදිග පුරා පවතින ඇමරිකානු හිතවාදී යටිතල පහසුකම් සියල්ල ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ කරන බවට ඉරානය (22) ප්‍රකාශ කළේය.
ලෝක බලවතුන් දෙදෙනෙකු අතර ඇති වී තිබෙන මෙම යුදමය වාතාවරණය මේ වන විට තුන්වන ලෝක යුද්ධයක පෙරනිමිති පළ කරමින් තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය පැය 48ක් ඇතුළත සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ඇතුළු තීරණාත්මක මධ්‍යස්ථාන විනාශ කරන බවට ජනාධිපති ට්‍රම්ප් කළ තර්ජනයත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය.
ඔබේ අදහස කුමක්ද? පහතින් කමෙන්ට් කරන්න. 👇
MgeaNews.LK - ලෝකයේ උණුසුම් පුවත් එසැණින් දැනගන්න.
.webp)












0 Comments